අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ කරන්න යන දේ මෙන්න - සියලු රාජ්‍ය ආයතන සහ පාසල් ආවරණය වන ලෙස චක්‍රලේඛ

Report

අද(24), හෙට(25) සහ 26 යන තෙදින තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ඉකුත් 22 වන දින පස්වරුවේ නිරිත දිග මෝසම් සමය හේතුවෙන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය වෙනුවෙන් ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී තීරණය විය.

ඒ අනුව එහිදී කෙටි කාලීන ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමටත් තීරණය කර ඇත.

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ

මේ අයට විශේෂ නිවේදනයක් - අද 8 සිට පැය 24ක් වතුර නෑ

එමෙන්ම එහිදී ත්‍රිවිධ හමුදාවේ මුලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට ද, මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ඩෙංගු මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමටත් තීරණය කළා.

තවද අඳාළ සාකච්ඡාවේදී අවධාරණය කර තිබුණේ මේ වන විට පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බැවින් එම ස්ථාන ආවරණය වන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනම් කිරීමේ අවශ්‍යතාවයි. එමෙන්ම වරින් වර ඇතිවන මෙවැනි ප්‍රවණතා මග හරවා ගැනීමට ගත යුතු දිගු කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබුණා.

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

රජයෙන් විශේෂ නිවේදනයක් - නම,ගම එක්ක හැඳුනුම්පත් අංකය දාලා මෙහෙම පණිවුඩයක් ආවොත් භයානකයි - වහාම අවධානය යොමු කරන්න

රජයෙන් විශේෂ නිවේදනයක් - නම,ගම එක්ක හැඳුනුම්පත් අංකය දාලා මෙහෙම පණිවුඩයක් ආවොත් භයානකයි - වහාම අවධානය යොමු කරන්න