වායු දූෂණයෙන් ලංකාවට වන්දි ඉල්ලන්න මෙන්න අවස්ථාවක්?
Sri Lanka
India
Weather
By Wayomi
මේ වන විට ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් මෙරට ජනතාවගේ සෞඛ්‍යට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
එලෙස අන්තර්ජාතික පරිසර නිවාරණ මූලධර්ම වලට අනුකූලව වෙනත් රටක ක්‍රියාකාරකම් නිසාවෙන් තවත් රටකට අගතියක් සිදු වෙනවා නම් එම රටට වන්දි ගෙවීමක් සිදු කළ යුතු වෙනවා.
මෙම වායු දූෂණය මේ වන විට යාපනට දැඩි හානිදායක තත්ත්වයක් උද්ගත වී ඇති අතර බස්නාහිර පළාතද එම අවදානමට ගොදුරු වෙමින් පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |