පැතිරීම වේගවත් ඉන්දීය ප්‍රභේදය මෙරටින් හමු වූ ප්‍රදේශ
covid19
isolated
quarantine
delta
By Sewvandhi
ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදය (ඩෙල්ටා) කොළඹ ප්‍රජාවගෙන් ලබාගත් ජෛව සාම්පලයකින් හඳුනාගෙන තිබේ.
කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් ලබාගත් සාම්පලවලින් ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඒ බව පවසයි.
එම කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජය තුළින් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය වෙයි.