ජනපති හිරේ යන්න සැරසෙන්න.. ප්‍රසිද්ධ රංගන ශිල්පිනියකගෙන් සැර ප්‍රකාශයක්..(VIDEO)
Sri Lanka
Gotabaya Rajapakshe
Picketing
Deepani de Silva
By Aruna
පුටුවෙන් බැහැල හිරගෙදරට යන්න සූදානම් වන්නැටි ජනාධිපතිවරයාට කියා සිටින බව රංගන ශිල්පිනී දීපානි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.
කොළඹ ගාලු මුවදොර ආසන්නයේ දී පැවති නිර්පාක්‍ෂික විරෝධතාවයේදී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |