මහ වැසි මැද තත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් දැදුරුඔයට - පහත්බිම් දෙපස ජීවත් වන ජනතාවට විශේෂ දැනුම්දීමක්[UPDATE]

Report

පවතින වර්ෂාපතනය නිසා දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) දැනුම් දී ඇති බව වාර්තා වේ.

එබැවින් එම වාන් දොරටු ඔස්සේ තත්පරයට ඝන අඩි 2,800ක ජල ධාරිතාවක් දැදුරුඔයට මුදාහරිමින් පවතින බව සඳහන්.

මේ හේතුවෙන් ජලාශයට පහළ ප්‍රදේශවල දැදුරුඔය දෙපස ජීවත් වන ජනතාවට විමසිලිමත්ව සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි

තත්ත්වය දරුණු වෙයි - ජනතාවට විශේෂ නිවේදනයක් - දැදුරු ඔයේ වාන් දොරටු දෙකක් විවෘතයි

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති