විශ්වවිද්‍යාල සිසුන්ට හදිසි දැනුම්දීමක් - අද පැවැත්වීමට තිබූ සියලු විභාග සහ දේශන අත්හිටුවයි

Report

අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල අද (25) පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දේශන ද අවලංගු කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය පියවර ගෙන ඇත.

අනධ්‍යයන සේවක වැඩවර්ජනයේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරයි.

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

සඳුදා සියලු ගුරුවරුන් අසනීප නිවාඩු - විභාගවලට මොකද වෙන්නේ? ජෝසප් ස්ටාලින් කියූ දේ

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි

අදත් ලංකාවේ වැඩවර්ජන හා දැවැන්ත විරෝධතා පිපිරෙයි - අයවැයේ කප්පාදුව දරුණු ගැටලුවක් වෙයි

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට

ලංකාවේ විදුලි කප්පාදුවක්? ඉස්සරහට කළුවරේ ඉන්න වෙන ලකුණු එළියට