දරු දෙදෙනාට වස පෙවූ මවත් මිය යයි..

By krishani Jan 04, 2023 02:30 AM GMT
krishani

krishani

Report

තම දරුවන් දෙදෙනාට වස පොවා අසාධ්‍ය තත්ත්වයෙන් වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මව ද ජීවිතක්ෂයට පත් වී ඇත.

වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් හැවිරිදි දරුවා පෙරේදා දින මිය ගියේ ය.

සිය දරු දෙදෙනාට වස පොවා මවද පසුගියදා වස පානය කර තිබු අතර එහි දී වස පෙවූ අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha