වසන්ත අයියට ඒක හීනෙන් හරි දැනුන ද?. අවසන් වරට එයාලගෙ ගෙදර කරලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..(PHOTOS)

Report

අද (08) උදෑසන අතුරුගිරිය, මංසන්ධිය අසල ව්‍යාපාරික ආයතනයක් තුළ සිදු වූ වෙඩිතැබීමකින් සුරේන්ද්‍ර වසන්ත නොහොත් 'ක්ලබ් වසන්ත' සහ ඔහුගේ ආරක්ෂකයා මිය ගියේ ය.

වසන්ත අයියට ඒක හීනෙන් හරි දැනුන ද?. අවසන් වරට එයාලගෙ ගෙදර කරලා තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්..(PHOTOS) | Death Wasantha Perera 08Th July 2024

එම වෙඩි ප්‍රහාරවලට ලක් වූ ජනප්‍රිය ගායන ශිල්පිනියක වූ කේ සුජීවා ද තුවාල බරපතල තුවාල ලැබීය.

එමෙන්ම, ඇය සහ තවත් තිදෙනෙකු ද එම වෙඩි ප්‍රහාරවල ගොදුරු බවට පත් විය.එම සිද්ධියෙන් අනතුරුව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' පිළිබඳව සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා තොරතුරු පිරික්සීම් වැඩි වශයෙන් සිදු වන බව පෙනෙන්නට තිබෙනවා.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)


ඉතිම් ඔහු අවසන් වරට පවුලේ සාමාජිකයන් සමග තම නිවසේ සංඝ රත්නයට දානමය පිංකමක් පවත්වා ඇත.

ඔහු සමාජ මාධ්‍ය තුළ ඒ ගැන කියා සිටියේ තාත්තාගේ 29 වැනි දානමය පිංකම හේතුවෙන්  ගංගා රාමයේ නායක ස්වාමීන් වහන්සේ සහ නාරාහේන්පිට සාරිපුත්ත විහාරාධිපති නන්ද ස්වාමීන් වහන්සේ සහ crow island පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් පන්සල් කිපයක ස්වාමීන් වහන්සේලාට දානය ලබා දුන් බවයි.

හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?.

හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?.


එය සමාජ මාධ්‍ය තුළ වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වුණා.

එම ඡායාරූප පහතින් නරඹන්න,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery