හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?.

Report

අද (08) උදෑසන අතුරුගිරිය - ඔරුවල ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය විදේශයක සිට සැලසුම් කළ එකක් බවට සැකපළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් මහතා සඳහන් කළේ ය.

හැමෝම පුදුම කරමින්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයෙන් හමු වුණ දෙය.. වෙඩි තැබීම ගැන වෙනස්ම දෙයක් එළියට?. | Death Wasantha Perera 08Th July 2024

එය දෙපාර්ශවයක් අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවට අනාවරණ වී ඇති බව ඒ මහතා පැවසීය.

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)

ක්ලබ් වසන්තට වෙඩි වැදෙන්න පැයකට පෙර චමුදිතට කතා කරලා.. අදාල කතාබහට දම්මික පෙරේරත් ගෑවෙයි..(VIDEO)


ඒ අනුව කරුණු ඔස්සේ මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

නමුත් නිශ්චිතවම කරුණු කිසිවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, සිද්ධිය සැළ වු වහාම සැකකරුවන්ට රටින් පළානොයාමටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේ ය.

ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි..

ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි..


මේ අතර අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරික 'සුරේන්ද්‍ර වසන්ත පෙරේරා' නොහොත් 'ක්ලබ් වසන්ත'ගේ බිරිඳගේ බෑගයේ තිබී රිවෝල්වරයක් හමු වී ඇත.

එය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වේ.

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)


කෙසේ වෙතත්, ඒ සඳහා බලපත්‍ර සහිත රිවොල්වරයක්ද නැද්ද? යන්න සම්බන්ධයෙනුත් සොයා පරීක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.