සරසවි සිසුවෙක් දුම්රියක ගැටී ජිවිතක්ෂයට.

Sri Lanka Police Sri Lanka
By krishani Apr 18, 2023 09:30 AM GMT
krishani

krishani

Report

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය පැවසීය.

ඒ ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් ය.

24 හැවිරිදි ඔහු කළුතර උතුර පදිංචිකරුවෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join