පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලිමෙන් මිය ගිහින්.

Sri Lanka Police Sri Lanka Accident Death
By krishani Jul 03, 2023 02:05 AM GMT
krishani

krishani

Report

පදවිය - ශ්‍රී පුර ප්‍රදේශයේ දී පාසල් සිසුන් දෙදෙනෙකු දියඇලක දිය නෑමට ගොස් මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 12ක සහ 15ක සිසුන් දෙදෙනෙකුයි. 

මොවුන් දෙදෙනා සහ තවත් පාසල් සිසුන් පිරිසක් ශ්‍රී පුර - තිස්සපුර ප්‍රදේශයේ දිය ඇලක දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදු වී තිබෙන්නේ.