මෙරට දී අතරමන් වූ විදෙස් මල් කැකුළ ගැන ගත් තීරණය..

By krishani Dec 02, 2022 11:55 PM GMT
Report

ගාල්ල - උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක් වී මිය ගිය රුසියානු ජාතික කාන්තාවගේ කුඩා දියණිය මේ වන විට දිවා සුරැකුම් මධ්‍යස්ථානය භාරයේ පසු වේ.

මිය ගිය රුසියානු කාන්තාවකගේ කිසිදු ඥාතියෙකු මෙරට නොමැති බැවින් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කර ගන්නා තුරු ඇය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට පොලිසිය තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN