ධීවරයෙක් මුහුදට ඇද වැටෙයි - සිදු වූ සංවේදී පුවත..
By krishani
මසුන් ඇල්ලීමට බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව ඇත.
ඒ එප්පාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකී.
මොහු මීට මස දෙකකට පමණ පෙර බහුදින යාත්‍රාවකින් තවත් ධීවරයින් පස්දෙනෙකු සමග මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇත.යළි ගොඩබිමට එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.