පෙම් සම්බන්ධතාවයක් නිසා පුද්ගලයෙක් සිරුරට ගිනි තබා ගනී.
Polonnaruwa
By krishani
මාස 1 කට පෙර
පොළොන්නරුව - මැදිරිගිරිය නගරයේ පොදු ක්‍රීඩාංගනය තුළ දී පුද්ගලයෙකු පෙට්‍රල් සිය සිරුරට දමා ගිනි තබා ගෙන සිය දිවි හානි කරගෙන ඇත.
ඔහු පොළොන්නරුව - ලංකාපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පෙදරේරුවෙක් වන අතර පෙම් සබඳතාවක් මුල් කරගනිමින් මෙම ගිනි තබා ගැනීම සිදු කරගෙන ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
