බීමත්කම තටාකයකින් කෙළවර වූ අසුන්දර පුවතක්..

By krishani Nov 13, 2022 02:55 AM GMT
Report

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවති උත්සවයකට එක්ව සිටි තරුණයෙක් එහි නාන තටාකයේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේ මරණකරු බිමත්ව සිට ඇති අතර ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන්නෙක් වේ. අනතුරෙන් පසුව ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

ඉන් අනතුරුවයි මියගොස් ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join