පාසලක් තුළ සියදිවි නසා ගැනීමක්.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Death
By krishani
වලස්මුල්ල පල්ලෙකන්ද විද්‍යාලයේ ක්‍රීඩා උපදේශකවරයා ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
ඒ එම විද්‍යාලයේ ක්‍රීඩා කාමරයේ දී ය.
තිස් පස් හැවිරිදි ඔහු සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.