හීනත් එක්කම, කුලී ගමන සදහටම අවසන් ගමන වෙලා - හිතන්නවත් බැරි වෙන්න ඇති මෙහෙම දෙයක් නම්..

Report

හීනත් එක්කම, කුලී ගමන සදහටම අවසන් ගමන වෙලා - හිතන්නවත් බැරි වෙන්න ඇති මෙහෙම දෙයක් නම්.. | Death One Person At Panadura

හිටපු ගුවන් හමුදා සාමාජිකයෙක් සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් යන බව පවසා නිවසින් පිටව ගොස් අබිරහස් ලෙස මියගිය පුවතක් වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ මළසිරුර දැනට සේවයේ නියුතු ගුවන් හමුදා සාමාජිකයෙකුගේ නිවසක් අසළ තිබිය දී සොයාගෙන තිබෙනවා.

ඒ බව පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

හීනත් එක්කම, කුලී ගමන සදහටම අවසන් ගමන වෙලා - හිතන්නවත් බැරි වෙන්න ඇති මෙහෙම දෙයක් නම්.. | Death One Person At Panadura

ඔහු කලක් ගුවන් හමුදාවේ සේවය කර ඇති අතර පසුගිය මාර්තු මස 10 වෙනිදා සේවයෙන් ඉවත් වී ඇත.

ඒ විදෙස් ගතවීමේ අරමුණින් ය.

කෙසේ වෙතත්, මෙලෙස මියගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ දෙසැම්බර් මාසයේ දී විදෙස් ගතවන තෙක් ඔහු කුලී රථ සේවාවකට සම්බන්ධ වී ඇති බවයි.

නවතා තිබූ බස් රථයකට එකවරම ගොඩ වී පුද්ගලයෙක්ගේ අතක් කපලා - සංවේදී පුවතක් මෙරටින්.. වීඩියෝ සහිතයි.. (VIDEO)

නවතා තිබූ බස් රථයකට එකවරම ගොඩ වී පුද්ගලයෙක්ගේ අතක් කපලා - සංවේදී පුවතක් මෙරටින්.. වීඩියෝ සහිතයි.. (VIDEO)