පොලිස් කොස්තාපල්වරයෙක් සියදිවි හානි කරගෙන මිය යයි.

Sri Lanka Police Sri Lanka
By krishani Jul 04, 2023 03:06 AM GMT
krishani

krishani

Report

බෙන්තොට පොලිසියේ අධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානි කරගෙන ඇත. 

ඒ ගෙල වැළලාගෙන ය.

මෙම පොලිස් කොස්තාපල්වරයා කතරගම පෙරහරේ විශේෂ රාජකාරී සඳහා කතරගමට පැමිණි අවස්ථාවේ දී ගම්උදාව ප්‍රදේශයේ විහාරස්ථානයකදී ගෙල වැළලාගෙන තිබෙන්නේ.

22 හැවිරිදි මොහු පෙම් සබඳතාවයක් නිසා සියදිවි නසා ගැනීමට හේතුවී ඇති බවයි පොලිසිය සැක කරයි.

කෙසේවෙතත් සියදිවි හානි කරගන්නා ආකාරය සිය ජංගම දුරකතනයෙන් පටිගත වන අන්දමට සකස් කර ද තිබෙනවා.