පාසල් සිසුන් 04ක් බිළිගත් කුරිරු මාරයා - හද මොහොතකට නතර වුණ සංවේදී පුවතක් මෙරටින්..(PHOTO)

Sri Lanka Police Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Mar 27, 2024 12:47 PM GMT
krishani

krishani

Report

අලව්ව වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් දියේ ගිලී අනතුරක් සිදුව ඇත.

පාසල් සිසුන් 04ක් බිළිගත් කුරිරු මාරයා - හද මොහොතකට නතර වුණ සංවේදී පුවතක් මෙරටින්..(PHOTO) | Death Four School Child At Alawwa

සිසුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය.

එහිදී පාසල් සිසුන් සිව් දෙනෙකු මිය ගොස් ඇත.

එමෙන්ම තවත් එක් සිසුවෙක් රෝහල් ගත කර ඇති බව ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් පිරිසක් බව වාර්තා වේ.

Gallery
ReeCha