නාඳුනන මළසිරුරක් මුහුදු වෙරළට ගොඩගසයි

By Sithumi Jul 29, 2022 03:17 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ගාලු මුවදොර වෙරළට ගොඩගසා තිබියදී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ. 

මෙම සිරුර පිරිමි පුද්ගලයකුගේ බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ විස්තර තවමත් සොයාගෙන නොමැත.

 මේ බව අද පොලිස් මාධ්‍ය වාර්තා කර තිබේ 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now