තෙරපීමකින් 80ක් තුවාල ලබයි - දෙදෙනෙකු ජිවිතක්ෂයට..

By krishani Jan 20, 2023 03:34 AM GMT
Report

දකුණු දිග ඉරාකයේ පාපන්දු තරගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අරාබි ගල්ෆ් කුසලාන තරගාවලියේ ඉරාකය සහ ඕමානය අතර අවසන් මහා තරගයේ දී මෙම තෙරපීම සිදුව ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join