වෙඩි තැබිමකින් 11ක් ජිවිතක්ෂයට - 15කට තුවාල.. (විදෙස් පුවත්)
By krishani
රුසියාවේ යුද පුහුණුව ලබමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
හමුදා පුහුණුව ලබමින් සිටි ආධුනිකයින් පිරිසක් මෙලෙස මියගොස් ඇත්තේ.තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇත.
යුක්රේන - රුසියා දේශසීමාවේ නිරිතදිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරක දී මෙම වෙඩි තැබීම සිදුව ඇත අතර පුහුණුව ලබමින් සිටි පිරිස අතරට පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |