පාසල් පාවහන් වවුචරය ගැන විශේෂ දැනුම්දීමක්

Report

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය නැවත දීර්ඝ කර තිබෙනවා.

අද (20) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසූයේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහාවන එම තිලිණපත්වල වලංගුතාව අද දිනයෙන් අවසන් වනු ලබනවා.  

පුංචි ඡන්දයට දින නියම වෙයි

පුංචි ඡන්දයට දින නියම වෙයි

සමාජ ශාලාවක් ගිණියම් කළ පාතාල ගැටුම - හයක් රෝහලේ

සමාජ ශාලාවක් ගිණියම් කළ පාතාල ගැටුම - හයක් රෝහලේ