හැමෝම අත්අඩංගුවට ගන්නවා..එතකොට අරයට මොනවද කලේ..නීති දෙකක් බෑ..දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..(VIDEO)
By Piyumika
මළවිරු සතිය සැමරීමේ අයිතිය දකුණේ සිංහල පිරිසටත් යාපනයේ දෙමළ මුස්ලිම් ජනතාවටත් අයිතියක් තිබෙන බවට දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එසේම පනතක් යටතේ විවිධ අත්අඩංගුවට ගැනීම් සිදු කළත් සිවාජි ලිංගම්ට කිසිවක් මේ වනතුරුත් නොකරේ මන්ද යන්න ඔහුවිමසීය.
කිසිවිටෙක ජාතිවාදයට නැවත ඉඩක් තැබිය නොහැකි බව පවසන ඔහු පැවසුවේ ජාතිවාදය වෙනුවෙන් නීති දෙකක් මෙරට ක්‍රියාත්මක විය යුතු නැති බවයි.
අද දින මාධ්‍ය අමතමින් ඔහු,