දසුන් ශානකට වැටුණු දඩය..
By Sithumi
පසුගිය 08 වනදා දඹුල්ල ඕරා සහ කළම්ඹු ස්ටාර්ස් අතර පැවති තරගයේදී සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් දසුන් ශානක ට එරෙහිව ඩොලර් 3000ක දඩයක් නියමකර තිබෙනවා.
එම තරගයේදී තරග විනිසුරු ගේ තීරණයකට ඔහු විරෝධය පෑම හේතුවෙන් මෙම දඩය නියම වුණා