රට පනින්න ආපු ඩෑන් ප්‍රියසාද්ට වැට ..

Report

ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට ඊයේ (20) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙකු වන ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ‘ඩෑන් ප්‍රියසාද්’ නැමැත්තා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා ඒවා තිබේ.

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

ඡන්දය දාන්න යන්න කලින් බලන්න .. මේ දේවල් අද දවසේ ඔයාට ගොඩක් වැදගත් වෙයි..

මොහු ඊයේ (20) රාත්‍රි 08.35ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ 653 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත්ත පැමිණ ඇත.

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් ඔහුව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා ඒවා ඇති බවයි වාර්තා වුයේ.

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

පොලිස් වාර්තාවක මිල කියක් කියලද හිතන්නේ..

2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස ඩෑන් ප්‍රියසාද් නම් කර සිටී .