කොවිඩ් අතරතුර මෙරටින් තවත් භයානක තත්ත්වයක් - නොකළ යුතුම දෙයක් ගැන අනතුරු ඇඟවීමක් (VIDEO)

Sri lanka Covid 29 health promotion bureau
By Sithumi Sep 06, 2021 01:32 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් තත්ත්වයත් තත්ත්වයත් සමග මෙම කාලයේ දී කාලයේ දී වැඩි වශයෙන් පිලිස්සුම් අනතුරු  සහිත රෝගීන් වාර්තා වන බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණා.

එහිදී  උණු වතුර තුළින් සිදුවන පිළිස්සුම් තුවාලත් , රත් වූ මතුපිටක් ස්පර්ශ කිරීමෙන් සිදුවන පිළිස්සුම් තුවාලත්, අවදානම් සහගත කාරණාවක් ලෙස විදුලි න් ආරක්ෂා වීම සඳහා හුමාලය ඇල්ලීම තුළින් විශාල වශයෙන් පිළිස්සුම් තුවාල වාර්තා වන බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය.

 කොවිඩ්  ආසාදනය නොවූ පුද්ගලයින් හුමාලය ඇල්ලීම සිදු නොකළ යුතු බවද  අද අනාවරණය විය.

 තවත් විශාල කරුණු රැසක් එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ අතර එම වීඩියෝව පහතින් නරඹන්න