සහල් මිල ගැන සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගෙන් ප්‍රකාශයක්.

Sri Lanka
By krishani Apr 21, 2023 02:50 AM GMT
krishani

krishani

Report

සහල් මිලට සහන ලබා දිය නොහැකි බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ ය.

ඒ ඩීසල් මිල ඉහළ යාම සහ අධික බදු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති හේතුවෙන් බව සමස්ත ලංකා සූපවේදීන්ගේ සංගමය සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයකට සහභාගීවීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join