දිවයිනටම ඇදිරි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!

By Sewvandhi Jul 13, 2022 04:02 PM GMT
Report

හෙට (14) අලුයම 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery