පනවා තිබු ඇදිරි නීතිය ඉවත් කරයි.. නැවත පැනවෙන වේලාව මෙන්න...

Curfew SL Protest
By Sithumi May 12, 2022 02:06 PM GMT
Sithumi

Sithumi

Report

ඇඳිරි නීතිය හෙට (13) පෙරවරු 6 ට ඉවත් කර හෙට පස්වරු 2 ට නැවත පනවනු ලබන අතර සෙනසුරාදා (14) පෙරවරු 6 ට ඉවත් කෙරේ

මෙ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැනුම් දී තිබේ. 

එම නිවේදනය පහතින්, 


Gallery