කොටස් වෙළෙඳපොළින් සුබ ආරංචියක්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) දින ගනුදෙනු අවසානයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 44.68 කින් ඉහළ ගොස් ඒකක 22,612.31 ක් ලෙස සටහන් විය.

දින කිහිපයක් පුරා වෙළෙඳපොළේ පැවති ස්ථාවර මට්ටම තවදුරටත් තහවුරු කරමින් අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3 ඉක්මවා වාර්තා වීම ආයෝජකයින්ගේ විශ්වාසය යළි ගොඩනැගෙමින් පවතින බවට ඉඟියක් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

සම්බාධක ඉවත් කිරීමට කල් වැඩියි - ඉරානය ගැන දැඩි අවධානයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනියගෙන් ප්‍රකාශයක්

සම්බාධක ඉවත් කිරීමට කල් වැඩියි - ඉරානය ගැන දැඩි අවධානයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනියගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති හදිසියේම ඩුබායි ගිහින්ද?