බොරතෙල් මිලෙහි සිදු වූ හදිසි වෙනස - ලංකාවේ ඉන්ධන මිලටත් බලපායි ද?..

Fuel Price In World
By krishani Jul 29, 2022 04:18 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපලෙහි බොරතෙල් මිල පෙර දිනට සාපේක්ෂව අද (29) සුළු ඉහල යෑමක් පෙන්නුම් කළ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 108 ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 97.50 ක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join