ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිප්ටො හුවමාරු මධ්‍යස්ථාන දෙකක්…

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By Sewvandhi Oct 26, 2023 05:51 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට අවසර දී තිබේ.

රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී වරාය නගර කොමිසම විසින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව මුදල් කාරක සභාව නිර්දේශ කරන ලද්දේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මතය විමසන ලෙසයි. 

ReeCha