ප්‍රභල අපරාධ කල්ලි නායකයෙකු අතට හසු කරගත් බිහිසුණු මෙහෙයුම.. (VIDEO)
By Sithumi
ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු අතට හසු කර ගැනීමට අද සමත් වුණා.
ඒ අවිස්සාවේල්ල නගරයේ දී .
විශාල මෙහෙයුමකින් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව තිබී මත් පෙති , කංසා, සහ කඩු සොයා ගෙන තිබෙනවා..
මොහු ශ්‍රී ලංකාවේ ප්‍රබල ජාවාරම් වලට සම්බන්ධ අපරාධ කල්ලි නායකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ඔහු අතට හසු කරගත් කර ගත් මෙහෙයුම පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |