මෙරට පුද්ගලයෙකු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අමුතු ජාවාරම
By Sithumi
අලෙවි කිරීමට සූදානම් කර තිබූ ව්‍යාජ රන් කැබලි 42ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (17) පස්වරුවේ සිදු කරන ලද වැටලීමකදීයි සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි.
එලෙස සොයා රන් කැබලි කිලෝ 11 ග්‍රෑම් 100ක බරකින් යුක්ත අතර ජාවාරම සිදුකිරීම සඳහා යොදාගත් ඩිජිටල් තරාදියක් ඇතුළු උපකරණ කිහිපයක් ද සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කනගපුරම් හා කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.