අමානුෂික ලෙස පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කරයි..

Sri Lanka Crime
By krishani Sep 17, 2022 07:51 AM GMT
krishani

krishani

Report

පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙක්ව කපාකොටා අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

පොලීසිය සඳහන් කළේ ත්‍රිකුණාමලය - නුවර පාරේ පෑතිස්පුර ප්‍රදේශයේදී අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදුව තිබෙන බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 හැවිරිදි ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෙක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 28 හැවිරිදි පුද්ගලයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.