ආරවුලක් දුරදිග යයි - පුද්ගලයෙක් ජිවිතක්ෂයට.
Sri Lanka Police
Crime
By krishani
මුතූර් පොලිස් වසමේ කාංගුවේලි ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙක් මරණයට පත්ව ඇත.
එම පුද්ගලයා ගැටුමෙන් තුවාල ලබා කිලිවෙඩ්ඩි රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |