අවරුදු 10ක අනියම් පෙම දෙදරා ගොස්, කෙස් කළඹ අහිමි වූ ලැජ්ජාවෙන්, තිදරු මව කර ගත් අපරාධය
Crime
By Thaya
තම අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතළ තුවාල සිදු කරන ලද අනියම් සැමියකු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 37 හැවිරිදි තිදරු පියකු බවයි වාර්තා වන්නේ . එමෙන්ම මෙම සම්බන්ධය අවුරුදු දහයකට වැඩි කාලයක් පවත්වා ඇති බව වාර්තා වේ