ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස 04ක් වයසැති බිළිඳා මියයයි.

Cricket Australia Cricket Team Death
By Hashini Oct 26, 2023 03:08 AM GMT
Hashini

Hashini

Report

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ දරුවා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාස හතරක් වයසැති බිළිඳා සෞඛ්‍ය ගැටළු රාශියකින් පිඩා විඳිමින් සිට තිබෙනවා.

විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ බිළිඳාගේ රෝග විනිශ්චය අවබෝධ කර ගැනීම සඳහා මෙල්බර්න්හි රාජකීය ළමා රෝහලට ඇතුළත් කර තිබූ බවයි.

ෆවාඩ් අහමඩ් තම පුතුගේ මරණය ඔක්තොම්බර්ර් 23 වන දින දැනුම් දෙනු ලැබුවා.

ෆවාඩ් අහමඩ් සහ ඔහුගේ පවුලේ අයට ගෞරව දැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ඊයේ (25) නෙදර්ලන්තයට එරෙහිව පැවතී තරඟයේදී කළු පටි පැළඳ සිටියා. 


GalleryGalleryGallery
ReeCha