මත්කුඩු සමග අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩකයා

By Akash May 27, 2025 04:00 AM GMT
Report

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

මෙන්න ජනතාවට කාලගුණය ගැන විශේෂ නිවේදනයෙක්..

මෙන්න ජනතාවට කාලගුණය ගැන විශේෂ නිවේදනයෙක්..

පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි බවත්ය.

ඔහු තම නිවසේ මත්ද්‍රව්‍ය තබාගෙන ඇතැයි ලද තොරතුරු අනුව නිවස පරීක්ෂා කිරීමේදී ඒවා හමු

සෞඛ්‍ය ඇමතිගේ නොතකා හැරීම් නිසා පරිපූරක වෛද්‍ය සේවා අද වර්ජනයකට!

සෞඛ්‍ය ඇමතිගේ නොතකා හැරීම් නිසා පරිපූරක වෛද්‍ය සේවා අද වර්ජනයකට!

වූ බවත් පොලිසිය සඳහන් කරන ලදී.