ක්‍රෙඩිට් කාඩ්පත් ගැන මහ බැංකුව කියන දේ..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩි වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සක්‍රිය කාඩ්පත් 19, 027,195ක් වූ අතර, එය 2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට 19,052,991ක් වී ඇත.
ඒ අතරට, දේශීය ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පත් 19,040,720 ක් අයත් වේ.
එමෙන්ම 2021 වසරේ නොපිය වූ ශේෂය 133, 285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |