ක්‍රෙඩිට් කාඩ් භාවිතය ගැන මහ බංකුවෙන් නවතම හෙළිදරව්වක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Aruna Sep 27, 2022 01:05 AM GMT
Aruna

Aruna

Report

මෙරට භාවිතයේ පවතින සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර නවතම වාර්තාවක සඳහන් වනවා.

ඒ අනුව 2022 ජූලි මාසය අවසන් වන විට මෙරට භාවිතයේ පැවති 1,965,745 ක්වූ සත්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 1,963,705 ක් දක්වා කාඩ්පත් 2,040 කින් අඩු වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම කාලය තුළ දී මෙකී ක්‍රෙඩිට් කාඩ් සඳහා හිඟව ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.72 සිට රු. බිලියන 135.94 ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery