දැනට රටේ ඉන්ධන තත්ත්වය - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් [LIVE]

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සංවිධානය කළ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

මෙම සාකච්ඡාවට එම සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතා සහභාගී වී ඇත.

එහි සජීවි දර්ශන පහතින්,