ඊයේ දිනය වනවිට මෙරට එන්නත්කරණ ප්‍රගතිය
covid19
isolated
vaccination
quarantine
By Sewvandhi
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 15 ,278 දෙනෙකුට ඊයේ දිනයේ ලබා දී තිබෙනවා.
ඒ අනුව එම දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 470 ,870 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
පුද්ගලයින් 5,131 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා දී තිබුණා.
ඒ සමගින් එම මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ගණන 1,448,601 දක්වා ඉහළ ගියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
