එන්නත් නොගත් පුද්ගලයන් සේවයෙන් නෙරපයි?
America
covid vaccsine
goverments
By Sithumi
කොවිඩ් මර්දන එන්නත් ලබානොගෙන සිය කාර්යාලයට වාර්තා කළ සේවකයින් තිදෙනෙකුව නෙරපීමට CNN පුවත් සේවයේ ප්‍රධාන කාර්යාලය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට අමෙරිකාව තුළ බොහෝ සමාගම් තම කාර්යමණ්ඩල කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්යය කර ඇති බවය.
________________????___________________
You May Like this Video
වර්ජන ගැන නාමල් රාජපක්ශ කියූ කතාව?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |