මෙරට එන්නත්කරණ වේගය ලෝකයේ අංක එකට!
corona virus
sri lanka
Covid vaccsine
By Sithumi
ගතවූ දින 7 තුළ මෙරට එන්නත්කරණ වේගය ලෝකයේ පලමු තැනට පත්ව ඇතැයි චීන තානාපති කාර්‍යාලය සංඛ්‍යා වාර්තා උපුටා දක්වමින් පවසයි.
ඉදිරි සති තුන තුල තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 56ක් මෙරටට ලැබෙන බවද එම කාර්‍යාලය පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
