තවත් එන්නත් වර්ග තොගයක් සිකුරාදා දිවයිනට
Corona virus
Sri lanka
covid 19
By Sithumi
කොවැක්ස් පහසුකම් යටතේ MODERNA කොවිඩ් 19 මාත්‍රා මිලියන 1.5ක් මෙරටට සිකුරාදා ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා
ඊට අමතරව ජපානයෙන් මෙරටට ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියන බිලියන 1.4 ක ප්‍රමාණයක් ලබා දීමටද ජපානය තීරණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |