ඒ ඒ වයස් කාණ්ඩවලට සුදුසුම එන්නත මේක -නැත්නම් එන්නත්කරණය අවදානම් - GMOA (VIDEO)

Corona virus Covid 19
By Sithumi Sep 09, 2021 04:28 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට පවතින තත්වය මත එන්නත්කරණ ක්‍රියාවලිය සදහා සුදුසු එන්නත් රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමය නිර්දේශ කර තිබෙනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබදව ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

මෙරට පාසල් දරුවන්ට එන්නත්කරණ ලබා දිය යුතු එන්නත ලෙස ෆයිසර් එන්නතත් 20ත් 29 ත් අතර පිරිසට බහුලව ලබාදෙන එන්නතත් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිළදාරින්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

මෙවැනි එන්නත් වලින් පරිභාහිරව එන්නත් ලබා දීම ගැටලු සහගත බව ඔවුන් ප්‍රකාශ කරනවා. මේ පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය හන්සමාල් වීරසූරියගේ පැහැදිලි කිරීම පහතින්,