අද රට පුරා කොවිඩ් එන්නත ලබා දෙන සියලුම ස්ථාන මෙතනින් දැනගන්න.(2022.01.21)

Sri Lanka Colombo Galle Gampaha Mathara Covid vaccines places
By Aruna Jan 21, 2022 02:20 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ජනවාරි 21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙන අතර අද දිනයේ රට පුරා එන්නත් ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery