එන්නතක් ගැන හෙළිවූ අසුබ ආරංචිය මෙන්න.
Sri Lanka
Pfizer vaccines
Covid vaccines
Modana vaccines
By Aruna
මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානමක් මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ අවදානම වැඩි බව තහවුරු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින් සඳහා මොඩර්නා එන්නත ලබා නොදීමට ප්‍රංශ මහජන සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි.
එම අධිකාරිය පවසන්නේ, මොඩර්නා එන්නත මගින් හෘදය ආශ්‍රිත සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් සාපේක්ෂව පවතින බව යි.
මේ හේතුවෙන්, වයස අවුරුදු 30 අඩු පුද්ගලයින්ට මොඩර්නා එන්නත වෙනුවට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බව ඔවුහු පවසනවා.
කැනඩාව, ෆින්ලන්තය සහ ස්වීඩනය ඇතුළු රටවල් රැසක් ද මේ වන විට මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |